ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන්
පැවැත්වෙන ජාතික ඵලදායිතා සම්මාන තරගයෙන් 2015 වර්ෂයේ රාජ්‍ය අංශයේ ප්‍රාදේශීය
ලේකම් කාර්යාල අතරින් සමස්ත දිවයිනෙන්ම දෙවන ස්ථානය ලබා ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර
කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට
හැකිවිය.
2014 වර්ෂයේ ජාතික ඵලදායිතා තරගයෙන් දිවයිනෙන්ම
තුන්වන ස්ථානය ලබා ගත් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙවර
දෙවන ස්ථානය ලබා ගැනීමට හැකිවීම අතිමහත් ජයග්‍රහණයකි.
No comments:
Post a Comment